Saturday, November 22, 2008

UFOs and Aliens

පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන්

පියාඹන පීරිසි වලට එම නම ලබාදුන්නේ කෙනත් ආර්නෝල්ඩ් නම්
ගුවන් නියමුවා යොදාගත් වචනය නිසාය. වර්තමානයේ මේවා
හඳුනා නොගත් පියාඹන වස්තූන් (unidentified Flying Object)ලෙස
හදුන්වයි. UFO ගැන පර්යේෂණ සිදුකර තිබේ. ඇමරිකාවේ ගුවන් හමුදාව
විසින් දියත් කළ පර්යේෂණ ව්‍යාපෘති වැදගත්ම පර්යේෂණ වේ. ඒවා
project SIGN, project GRUDGE සහ project Blue Book ලෙස
නම් කරයි.
පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාක්ෂි සපයන්නේ පියාඹන පීරිසිවල
වීඩියෝ දර්ශන සහ ඡායාරූප වලිනි.

No comments: