Tuesday, November 18, 2008

Books about UFO and Aliens

පිටසක්වල ජීවය - අමල් උඩවත්ත
Author - Amal Udawaththa
පිටසක්වල ජීවීන් සිටීද නොසිටීද? යන්න පිළිබද විද්‍යා මාධ්‍යවේදියකු වන
අමල් උඩවත්ත මහතා විසින් අදාළ විෂය පිළිබඳව කෙරෙන පුළුල් විවරණයක්
මේ පොතෙන් ඉදිරිපත් කෙරේ. බුදු දහම හා ඉන් කියැවෙන දේවල්ද
මෙම පොතෙහි විග‍්‍රහ කර තිබේ.

No comments: